උපුල් තරංගට කොරෝනා ආසාදනය වෙයි. ටීම් ශ්‍රී ලංකා හා ලෙජන්ඩ් කණ්ඩායම අතර තරඟාය කල් දමයි.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ මැයි මස 04 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ ටීම් ශ්‍රී ලංකා හා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අතර තරඟයේ ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායමේ සමාජිකයෙක් උපුල් තරංග කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට වාර්ථා වෙනවා.

මීට පෙර ටීම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් හතර දෙනෙකුද කොවිඩ්-19 ආසාදිත බවට සොයාගත් බැවින් මැයි 04 වෙනිදා පැවැත්වීමට නියමිත තිබූ මෙම තරඟය දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.

සනත් ජයසූරිය ඇතුළු ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම (Sri Lanka Great Team) පසුගිය දිනවල පුහුණු සැසි කිහිපයකට ද සහභාගී වී තිබෙනවා.

මැයි හතර වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම සඳහා නම් කළ තිබූ සංචිතය.
1) සනත් ජයසූරිය
2) අරවින්ද සිල්වා
3) ෆර්විස් මහරුෆ්
4)උපුල් තරංග
5) උපුල් චන්දන

6) නුවන් කුලසේකර
7) තිලින තුශාර
8) ධම්මික ප්‍රසාද්
9) චාමර සිල්වා
10) මලින්ද වර්ණපුර
11) ඉන්දික ද සරම්
12) ජෙහාන් මුබාරක්
13) සමන් ජයන්ත

ටීම් ශ්‍රී ලංකා සංචිතයට නම් කළ ක්‍රීඩකයින්
1) දසුන් ශානක (නායක)
2) කුසල් ජනිත්
3) අවිශ්ක ප්‍රනාන්දු
4) භානුක රාජපක්ෂ
5) ඉසුරු උදාන
6) රමේශ් මෙන්ඩිස්

7) සදීර සමරවික්‍රම
8) තිසර පෙරේරා
9) පැතුම් නිස්සංක
10) චාමික කරුණාරත්න
11) ලක්ශාන් සඳකැන්
12) රොශේන් සිල්වා
13) අසිත ප්‍රනාන්දු
14) විජයකාන්ත් වියස්කාන්ත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *