දනන්ජය ලක්ශාන් ඇතුළු ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි.

ගිය වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ හොඳින් දස්කම් අතරට පැමිණී දනන්ජය ලක්ශාන් හා ඉෂාන් ජයරත්න හට කොවිඩ්-19 ආසාදනය වී තිබෙනවා.

දනන්ජය ලක්ශාන් ඇතුළු නවක ක්‍රීඩකයින් හතරදෙනෙක් බංගලාදේශ සංචිතයේ මූලික එක්දින පුහුණු සංචිතයට සඳහා නම් කළ අතර පසුව සිදු කළ PCR පරීක්ශනයේදී දනන්ජය ලක්ශාන් හා ඉෂාන් ජයරත්න කොවිඩ්-19 ආසාදියෙක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

කෙසේ නමුත් බංගලාදේශය කණ්ඩායමට එරෙහිව එක්දින තරඟ සංචාරය සඳහා සාමාජිකයින් 18කින් යුත් සංචිතට දනන්ජය ලක්ශාන් හා ඉෂාන් ජයරත්න නම් කර නැති අතර ඔවුන් මේ වන විට නිරෝදායනය සඳහා යොමු කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *