“දැන් ගෙදරට අඩියක් තියන්න වැටෙන දත් බලන්න” – සාරංගගෙන් සැර කමෙන්ට් එකක්.
ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින් වෙත දැනුම මෙන්ම විනෝදයද එකසේ ගෙනදුන්, ආරම්භ වී ඉතාමත් කෙටි කලකින් රටම කතාවෙන රියැලිටි තරගයක් බවට පත්වූ සිරස Five Million Money Drop නම් ජාත්‍යන්තර රියැලිටි වැඩසටහන පසුගිය දා නිමාවට පත්වුණා.
සිරස රූපවාහිනී නාළිකාව මඟින් මෙම නවතම ජාතන්තර රියැලිටි අත්දැකීමක් මෙරට ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ලබාදුන් අතර, මීට මාස 5කට පෙර ආරම්භ වෙමින් Episode 50ක් පුරාවට පැවත්වුණ මෙම වැඩසහන ශ්‍රී ලංකාවේ බොහෝ දෙනාගේ ජනප්‍රියම වැඩසහන බවට ද පත්විය.
Episode 50ක් පුරාවට මෙම වැඩසටහන මෙහෙය වූ ආකර්ෂණීය සහ ඉතා දක්ෂ චරිත් අබේසිංහ තවත් කාන්තාවන් දෙදෙනෙක් සමඟින් ගත් චායාරූපයක්, වැඩසහන අවසන් වීමෙන් අනතුරුව තම ෆේස්බුක් නිළ පිටුව හරහා සියලුම දෙනා හට ස්තූතිය ප්‍රකාශ කරමින් පෝස්ට් එකක් පළ කර තිබිණි.
එම පෝස්ට් එක පහළින්,
වැඩසහන අතරතුරේදී ප්‍රශ්න වලට පිළිතුරු දුන් පසු නිවැරැදි පිළිතුරු ලබාදීමට පෙර වැඩසටහන මෙහෙයුම් කරු වූ චරිත් අබේසිංහ, නිතරම පවසන වාක්‍යක් වන “වැටෙන උත්‍තර බලන්න අඩියක් ඉදිරියට පැමිණෙන්න” යන වාක්‍යයට සමානව, මෙරට තවත් දක්ශ නළුවෙක් හා නිවේදයෙක් වන සාරංග දිසාසේකර චරිත් අබේසිංහ පළ කර තිබූ පෝස්ට් එකට සිනාමුසු මුහුණින් අදහසක් දක්වා තිබුණා.
එම කමෙන්ට් එකේ සාරංග දිසාසේකර ප්‍රකාශ කර තිබුණේ, “දැන් ගෙදර ඇතුළට අඩියක් තියන්න.. වැටෙන දත් බලන්න??” යනුවෙනි.
එම කමෙන්ට් එක පහළින්,
දක්ශ නිවේදකයකු වූ චරිත් අබේසිංහගේ තවත් චායාරූප කිහිපයක්,
1)
2)
3)
4)
5)
6)