දිනේශ් කාර්තික් නම් කරන ලද ලෝක කුසලානයේ හොඳම 11 දෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක්.

මේ වන විට පැවැත්වෙන 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ක්‍රීඩකයින් දැක්වූ දක්ශතා පදනම් කරගනිමින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක දිනේශ් කාර්තික් සුපිරි ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබෙනවා.

 

 

මෙම කණ්ඩායමේ නායකත්වය පකිස්ථාන ක්‍රීඩක බාබර් අසාම්ට හිමි වී තිබෙන අතර, ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් ද මෙම කණ්ඩායමට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

 

 

ඊට අමතරව මෙම කණ්ඩායමට පකිස්ථාන ක්‍රීඩකයින් දෙදෙනෙක්, එංගලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙක්, හා දකුණු අප්‍රිකාව , බංගලාදේශය , ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා ඉන්දියා කණ්ඩායම් වලින් එක් ක්‍රීඩකයෙක් බැඟින් ඇතුළත් කර ඇත.

 

 

ඒ අනුව දිනේශ් කාර්තික් විසින් නම් කරන ලද කණ්ඩායම පහළින්,

 

1. බාබර් අසාම් (C)

 

 

2. ජොස් බට්ලර්

 

 

3. චරිත් අසලංක

 

 

4. රසී වැන්ඩ ඩූසන්

 

 

5. ෂකීබ් අල් හසන්

 

 

6. මොයින් අලි

 

 

7. වනිඳු හසරංග

 

 

8. ඇඩම් සම්පා

 

 

9. ට්‍රෙන්ට් බෝල්ට්

 

 

10. ජස්ප්‍රිට් බුම්රා

 

 

11. ෂහීන් අෆ්රිඩි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *