නැෂනල් සුපර් ලීග් එක්දින තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාරය හා තරඟ කාළසටහන
2022 වසරේ නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරඟාවලිය ජනවාරි 24 දින සිට පෙබරවාරි 19 වන දින දක්වා, SSC, P sara oval, pallekele, Rangiri dambulla යන ක්‍රීඩාංගන වලදී, තරඟ 21කින් පැවැත්වීමට නියමිතයි.
මෙවර තරඟාවලිය සඳහා කණ්ඩායම් 5ක් සහභාගී වන අතර, කණ්ඩායම් වල එක් සංචිතයකට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුලත් වේ,
ජනවාරි 24 ආරම්භ වන මෙම තරඟාවලියේ විකාශන අයිතිය, Dialog Tv මඟින් ලබාගෙන ඇති අතර, Dialog Tv නාළිකා අංක 140 ඔස්සේ ඔබට තරඟාවලිය සජීවීව නැරඹීමට හැකියි.
කෙසේ නමුත්, Dialog Tv පාරිභෝගිකයින් නොවන ක්‍රිකට් ප්‍රේක්ශකයින් සඳහා තරඟාවලිය රූපවාහිනිය ඔස්සේ නැරඹීමට නොහැකි වන අතර, ඔවුන්ට පහත ක්‍රම ඔස්සේ තරඟාවලිය නැරඹීමට හැකියි.
Youtube – Sri Lanka Cricket නාළිකාව ඔස්සේ,
Facebook Live
Dialog VIU App
www.thepapare.com වෙබ්අඩවිය
තරඟාවලියේ කණ්ඩායම් පහේ නායකින්, යාපනය – දනංජය ද සිල්වා, මහනුවර – කමිඳු මෙන්ඩිස්, කොළඹ – දසුන් ශානක, ගාල්ල – ඇන්ජලෝ මැතිව්ස්, දඹුල්ල – අශාන් ප්‍රියංජන් වන අතර, එක් එක් කණ්ඩායම් වල සංචිත පහළින් සඳහන් කර ඇත.
මහනුවර කණ්ඩායම –
කමිල් මිෂාර (WK), ලසිත් කෲස්පුල්ලේ, පැතුම් නිශ්ශංක, ඕෂද ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල (WK), කමිඳු මෙන්ඩිස් – නායක, සහන් ආරච්චිගේ, චතුරංග ද සිල්වා, චාමික කරුණාරත්න, ලහිරු කුමාර, චාමික ගුණසේකර, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, අෂේන් ඩැනියෙල්, පුලින තරංග (අතිරේක – ලහිරු උදාර (WK), ඇන්ජලෝ පෙරේරා, විශ්ව චතුරංග, තික්ෂිල ද සිල්වා, ලසඳ රුක්මාල්, නිපුන් රන්සික, සචිඳු කොළඹගේ)
කොළඹ කණ්ඩායම –
දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස් (WK), සම්මු අශාන්, අශේන් බණ්ඩාර, දසුන් ශානක – නායක, ලහිරු මධුශංක, කලණ පෙරේරා, හිමේෂ් රාමනායක, මොහොමඩ් දිල්ෂාඩ්, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක, කවිඳු නදීශාන් (අතිරේක – ක්‍රිශාන් සංජුල (WK), නිපුන් ධනංජය, නුවනිඳු ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, සචින්ත ජයතිලක)
යාපනය කණ්ඩායම –
සධීර සමරවික්‍රම (WK), නිශාන් මධුෂ්ක (WK), ලහිරු තිරිමාන්න, නවෝද් පරණවිතාන, ධනංජය ද සිල්වා – නායකයා, ජනිත් ලියනගේ, සන්තුෂ් ගුණතිලක, ඉෂාන් ජයරත්න, රවිඳු ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ශිරාන් ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, දිලුම් සුධීර (අතිරේක – සමින්ද ප්‍රනාන්දු, ප්‍රමෝද් එම් ලියනගමගේ, නිපුන් මාලිංග, කසුන් මධුශංක, වී වියස්කාන්ත්)
ගාල්ල කණ්ඩායම
අශාන් රන්දික, දිනේෂ් චන්දිමාල් (WK), හිමාෂා ලියනගේ, මුදිත ලක්ෂාන්, ඇන්ජලෝ මැතිව්ස් – නායක, අසේල ගුණරත්න, විශාද් රන්දික (WK), ධනංජය ලක්ෂාන්, රමේෂ් මෙන්ඩිස්, මොහොමඩ් ශිරාස්, කවිශ්ක අංජුල, ජෙහාන් ඩැනියෙල්, මහේෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, නිමේෂ් විමුක්ති (අතිරේක – මොහොමඩ් ෂමාස්, ප්‍රියමාල් පෙරේරා, සුමින්ද ලක්ෂාන්, අකිල ධනංජය)
දඹුල්ල කණ්ඩායම –
මිනෝද් භානුක (WK), ගයාන් මනිෂාන්, රොන් චන්ද්‍රගුප්ත, පවන් රත්නායක, සොනාල් දිනූෂා, භානුක රාජපක්ෂ, අශාන් ප්‍රියංජන් – නායකයා, ලසිත් අබේරත්න, ලහිරු සමරකෝන්, වනිඳු හසරංග, විශ්ව ප්‍රනාන්දු, නුවන් තුෂාර, අනුක් ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, දුවිඳු තිලකරත්න (අතිරේක – සමීර සඳමල්, දුෂාන් හේමන්ත, අම්ෂි ද සිල්වා)
තරඟ කාළ සටහන මෙන්න.
ජනවාරි 24 – ගාල්ල vs කොළඹ – SSC
යාපනය Vs දඹුල්ල – P Sara Oval
ජනවාරි 26 – යාපනය Vs මහනුවර – SSC
දඹුල්ල Vs කොළඹ – P Sara Oval
ජනවාරි 28 – දඹුල්ල Vs ගාල්ල – SSC
කොළඹ Vs මහනුවර – P sara Oval
ජනවාරි 30 – මහනුවර Vs දඹුල්ල – SSC
ගාල්ල Vs යාපනය – P Sara Oval
පෙබරවාරි 1 – කොළඹ Vs යාපනය – SSC
මහනුවර Vs ගාල්ල – P Sara Oval
පෙබරවාරි 4 – දඹුල්ල Vs යාපනය – පල්ලෙකැලේ
කොළඹ Vs ගාල්ල – රංගිරි දඹුලු
පෙබරවාරි 7 – කොළඹ Vs දඹුල්ල – පල්ලෙකැලේ
මහනුවර Vs යාපනය – රංගිරි දඹුලු
පෙබරවාරි 10 – මහනුවර Vs කොළඹ – පල්ලෙකැලේ
ගාල්ල Vs දඹුල්ල – රංගිරි දඹුලු
පෙබරවාරි 13 – යාපනය Vs ගාල්ල – පල්ලෙකැලේ
දබුල්ල Vs මහනුවර – රංගිරි දඹුලු
පෙබරවාරි 16 – ගාල්ල Vs මහනුවර – පල්ලෙකැලේ
යාපනය Vs කොළඹ – රංගිරි දඹුලු
පෙබරවාරි 19 – අවසන් මහා තරඟය – පල්ලෙකැලේ