නිරෝශන් දික්වැල්ල හා දනන්ජය ද සිල්වාට ඉහළම වාර්ෂික කොන්ත්‍රාත්තුව.

වාර්ෂික ක්‍රිකට් ක්‍රීඩක කොන්‍ත්‍රාත් ලැයිස්තු ගත කිරීම මේ වන විට අවසන් අදියරට ලගාවී ඇති අතර A , B , C , D ලෙස කාණ්ඩ හතරක් යටතේ ක්‍රීඩකයින් ලැයිස්තුගත කර  ඇත.

2019 ජනවාරි පලමුවැනිදා සිට 2021 ජනවාරි පලමුවැනිදා දක්වා ජාත්‍යන්තර පිටියේ දැක්වූ දස්කම් (ටෙස්ට් තරගවලදී දැක්වූ දක්ෂතාවයන්ට ප්‍රමුඛතාවයක් ලැබී ඇත ) සහ ශාරීරික යෝග්‍යතාවය මත පදනම්ව මෙම ක්‍රීඩක කොන්ත්‍රාත් සකසා තිබෙනවා.මෙහිදී මෑත කාලයේදී ජාත්‍යන්තර පිටිය තුල කැපීපෙනන දක්ෂතා දැක්වූ ධනන්ජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල හට ඉහලම වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම හිමිව තිබෙනවා.

නුවන් ප්‍රදීප් , අසිත ප්‍රනාන්දු සහ ශාරීරික යෝග්යතාවය පරීක්ශා කරන 2Km දිවීමේ පරීක්ශනය අසමත් වූ අවිශ්ක ප්රනාන්දු හට මෙම වාර්ශික කොන්ත්රාත්තුව අහිමි වී තිබෙනවා.

A කාණ්ඩය යටතේ ,
නිරෝෂන් දික්වැල්ල A1
ධනන්ජය ද සිල්වා A1
කුසල් පෙරේරා A2
ඇන්ජලෝ මැතිව්ස් A2
කුසල් මෙන්ඩිස් A3
දිමුත් කරුණාරත්න A

B කාණ්ඩය යටතේ ,
සුරංග ලක්මාල් B1
දසුන් ශානක B1
වනිදු හසරංග B2
ලසිත් ඇබුල්දෙණිය B2
පැතුම් නිස්සංක B3
ළහිරු තිරිමාන්න B3

C කාණ්ඩය යටතේ ,
දුෂ්මන්ත චමීර C1
කසුන් රාජිත C1
දිනේෂ් චන්දිමාල් C2
ලක්ෂාන් සඳකැන් C2
විශ්ව ප්‍රනාන්දු C3
ඉසුරු උදාන C3

Sri Lanka’s Dushmantha Chameera, left, celebrates the dismissal of Afghanistan’s Rahmat Shah, right, during the one day international cricket match of Asia Cup between Sri Lanka and Afghanistan in Abu Dhabi, United Arab Emirates, Monday, Sept. 17, 2018. (AP Photo/Aijaz Rahi)

D කාණ්ඩය යටතේ ,
ඕෂද ප්‍රනාන්දු D1
රමේෂ් මෙන්ඩිස් D1
ළහිරු කුමාර D2
ධනුෂ්ක ගුණතිලක D2
අශේන් බණ්ඩාර D3
අකිල ධනන්ජය D3

PORT ELIZABETH, SOUTH AFRICA – FEBRUARY 23: Oshada Fernando of Sri Lanka celebrate scoring 50 runs during day 3 of the 2nd Castle Lager Test match between South Africa and Sri Lanka at St George’s Park on February 23, 2019 in Port Elizabeth, South Africa. (Photo by Ashley Vlotman/Gallo Images/Getty Images)

_Naveen_

Leave a Reply

Your email address will not be published. Required fields are marked *