බංගලාදේශ කණ්ඩායම Troll කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට රොමේශ් කලුවිතාරණගෙන් පණිවිඩයක්.

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ පලමු තරඟයෙන් බංගලාදේශ කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

 

 

මේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් විසින් බංගලාදේශ ක්‍රීඩකයින් යොදාගනිමින් Troll Post සාදා විශාල පෝස්ට් ප්‍රමාණයක් සමාජ මාධ්‍ය තුළට නිකුත් කර තිබෙන අයුරු දැකගන්නට ලැබුණා.

 

මේ සම්බන්ධයෙන් වර්ථමාන ශ්‍රී ලංකා තාක්ශනික කමිටුවේ සාමාජිකයෙක් වන රොමේශ් කලුවිතාරණ මහතා තමාගේ ෆේස්බුක් පිටුවේ Post එකක් පළ කරමින්, බංගලාදේශ කණ්ඩායම Troll කිරීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

 

 

මේ අතර ශ්‍රී ලංකාව අද තරඟය ජයග්‍රහණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් සටහක් එක්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පැතුම් එක් කර තිබුණා.

 

 

“භානුක රාජපක්ෂ ගේ උපන් දිනයට පළමුව සුබ පැතුම් පිරිනමනවා ! උපන් දිනය සුවිශේෂී එකක් බවට පත් කරගනිමින් චරිත් අසලංක සමඟ එක්ව ගොඩනැගු සබඳතාවය කළකට ක්‍රීඩා ලෝලීන්ට අමතක කළ නොහැකි එකක්. බංග්ලාදේශයට එරෙහිව ලැබු මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් චරිත් අසලංක ඇතුළු සමස්ත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මා සුබ පතනවා.”

 

 

ශ්‍රී ලංකා ජයග්‍රහණය හේතුවෙන්, ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් විසින් සමාජ මාධ්‍යයට මුදා හැර තිබූ Post 25ක් පහළින්.

1)

 

 

2)

 

 

3)

 

 

4)

 

 

5)

 

 

6)

 

 

7)

 

 

8)

 

 

9)

 

 

10)

 

 

11)

 

 

12)

 

 

13)

 

 

14)

 

 

15)

 

 

16)

 

 

17)

 

 

18)

 

 

19)

 

 

20)

 

 

21)

 

 

22)

 

 

23)

 

 

24)

 

 

25)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *