මූලික වටයේ සියලුම තරඟ අවසන් වූ විට එක් එක් කණ්ඩායම් වල වැඩිම ලකුණු/කඩුලු ලාභීන්.
15 වන වරටත් පවත්වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය මෙවර කණ්ඩායම් 10කින් යුක්තව පැවැත්වන අතර මේ වන විට (මැයි 23) තරඟාවලියේ පලමු වටයේ තරඟ සියල්ල පවත්වා, ඇති අතර සියලුම කණ්ඩායම් තරඟ 14 බැඟින් ක්‍රීඩා කර ඇත.
මූලික වටයේ තරඟ අවන් වීමත් සමඟින් ප්ලේඕෆ් වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ගුජරාට් ටයිටන්ස් , රාජස්ථාන් රෝයල්ස් , ලක්නව් සුපර් ජයන්ට්ස් හා රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වූ විය.
තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවූ කණ්ඩායම් වන, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අංක 5, පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම අංක 6, කොල්කටා නයිට් රයිඩර්ස් අංක 7, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අංක 8, චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අංක 9 හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අංක 10 (අවසන් ස්ථානය) ලෙස මෙවර තරඟාවලිය නිමාකළේය.
මේ වන විට සම්පූර්ණ තරඟාවලියේ ක්‍රීඩකයින්ගේ දස්කම් බැලූ විට වැඩිම ලකුණු ලාභියා ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රීඩක ජෝස් බට්ලර් (තරඟ 14කදී ලකුණු 629) හා වැඩිම කඩුලු ලාභියා ලෙස එම කණ්ඩායමේම යුස්වේන්ද්‍ර චහාල් (තරඟ 14කදී කඩුලු 26) ඉදිරියෙන්ම රැඳීසිටි. වනිඳු හසරංග වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ රැඳීසිටින්නේ කඩුලු 24ක් ලබාගෙනයි.
මූලික වටයේ තරඟ සියල්ල අවසානයේදී, එක් එක් කණ්ඩායම් වල වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයින් හා වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයින් පහළින්,,
1) ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම – මේ වනවිට 14ක් ක්‍රීඩාකරමින් තරඟ 10ක් ජයග්‍රහණය කර ඇති අතර තරඟ 4ක් පරාජයට පත්වී ඇත.
වැඩිම ලකුණු ලාභීන් –
(1) හර්දික් පාන්ඩ්‍යා – ලකුණු 413 [ තරඟ 13 , ඉනිමක වැඩිම ලකුණු – 87* , අර්ධ ශතක 4 , ඇවරේජ් – 41.30]
(2) ශුබ්මන් ගිල් – ලකුණු 403 [තරඟ 14, ඉනිමක වැඩිම ලකුණු – 96, අර්ධ ශතක – 4 , ඇවරේජ් – 31.00 ]
(3) ඩේවිඩ් මිලර් – ලකුණු 381 [තරඟ 14, ඉනිමක වැඩිම ලකුණු – 94* , අර්ධ ශතක – 1 , ඇවරේජ් – 54.43]
(4) ව්‍රිද්දිමන් සහා – ලකුණු 312 [ඉනිම් 9] , (5) රාහුල් තේවටියා – ලකුණු 217 (ඉනිම් 12)
වැඩිම කඩුලු ලාභීන් –
(1) රශීඩ් ඛාන් – කඩුලු 18 (තරඟ 14) ඉනිමක හොඳම පන්දු යැවීම – 24/4
(2) මොහොමඩ් ශාමි – කඩුලු 18 (තරඟ 14) , ඉනිමක හොඳම පන්දු යැවීම – 25/3
(3) ලොකී ෆර්ගසන් – කඩුලු 12 (තරඟ 12) ඉනිමක හොඳම පන්දු යැවීම – 28/4
(4) යෂ් දයාල් – කඩුලු 9 (තරඟ 9) ඉනිමක හොඳම පන්දු යැවීම – 40/3
(2) රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම – මේ වන විට තරඟ 14 ක් ක්‍රීඩා කරමින් තරඟ 9ක් ජයගෙන හා තරඟ 5ක් පරාජය වෙමින් දෙවන ස්ථානයේ රැඳී සිටී. (NRR – 0.298)
වැඩිම ලකුණු ලාභීන් –
(1) ජෝස් බට්ලර් – ලකුණු 629 [ තරඟ 14, ඉනිමක වැඩිම ලකුණු – 116 , ශතක 3 යි අර්ධ ශතක 3 , ඇවරේජ් – 48.38 ]
(2) සන්ජු සැම්සන් – ලකුණු 374 [ තරඟ 14, ඉනිමක වැඩිම ලකුණු – 55 , අර්ධ ශතක 2 , ඇවරේජ් – 28.77 ]
(3) දෙව්දත් පඩික්කල් – ලකුණු 337 [තරඟ 14, ඉනිමක වැඩිම ලකුණු – 54, අර්ධ ශතක 1, ඇවරේජ් 24.07]
(4) ශිම්රොන් හෙට්මයර් – ලකුණු 297 [ඉනිම් 12 , ඉනිමක වැඩිම ලකුණු – 59* , අර්ධ ශතක 1, ඇවරේජ් – 59.40 ]
වැඩිම කඩුලු ලාභීන් –
(1) යුස්වේන්ද්‍ර චහාල් – කඩුලු 26(තරඟ 14) ඉනිමක හොඳම පන්දු යැවීම – 40/5
(2) ප්‍රසිද් ක්‍රිෂ්ණා – කඩුලු 15 (තරඟ 14) ඉනිමක හොඳම පන්දු යැවීම – 22/3
(3) ට්‍රෙන්ට් බෝල්ට් – කඩුලු 13 (තරඟ 13) ඉනිමක හොඳම පන්දු යැවීම – 18/2
(4) රවිචන්ද්‍රන් අශ්වින් – කඩුලු 11 (තරඟ 14) ඉනිමක හොඳම පන්දු යැවීම – 17/3
(3) ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම = මේවන විට තරඟ 14ක් ක්‍රීඩා කරමින් තරඟ 9ක් ජයගෙන තරඟ 5ක් පරාජයට පත්වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්තානයේ රැදී සිටී. (NRR – 0.251)
වැඩිම ලකුණු ලාභීන් –
(1) ලෝකේෂ් රාහුල් – ලකුණු 537 [ තරඟ 14, ඉනිමක වැඩිම ලකුණු – 103* , ශතක 2 යි, අර්ධ ශතක 3 , ඇවරේජ් – 48.82 ]
(2) ක්වින්ටන් ඩි කොක් – ලකුණු 502 [ තරඟ 14, ඉනිමක වැඩිම ලකුණු – 140* , අර්ධ ශතක 3, ශතක 1යි , ඇවරේජ් – 38.62 ]
(3) දීපක් හූඩා – ලකුණු 406 [ ඉනිම් 13, ඉනිමක වැඩිම ලකුණු – 59 , අර්ධ ශතක 4, ඇවරේජ් – 31.23 ]
(4) කෘනාල් පාන්ඩ්‍යා – ලකුණු 183 (5) ආයුශ් බදෝනි – ලකුණු 161
වැඩිම කඩුලු ලාභීන් –
(1) අවෙශ් ඛාන් – කඩුලු 17 (තරඟ 12) ඉනිමක හොඳම පන්දු යැවීම – 24/4
(2) ජේසන් හෝල්ඩර් – කඩුලු 14 (තරඟ 12) ඉනිමක හොඳම පන්දු යැවීම – 34/3
(3) මොහ්සින් ඛාන් – කඩුලු 13 , (4) රවී බිෂ්නෝයි – කඩුලු 12 , (5) කෘනාල් පාන්ඩ්‍යා – කඩුලු 9 , [ (6) දුශ්මන්ත චමීර – කඩුලු 9 , තරඟ 11 , ඉනිමක හොඳම පන්දු යැවීම 17/2]
(4) රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම – මූලික වටයේ තරඟ 14 ක් ක්‍රීඩා කරමින් තරඟ 8ක් ජයගෙන හා 6ක් පරාජයට පත්වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ 4 වන ස්ථානයේ රැඳී සිටියි.
වැඩිම ලකුණු ලාභීන් –
(1) ෆෆ් ඩු ප්ලෙසිස් – ලකුණු 443 [තරඟ 13 , ඉනිමක වැඩිම ලකුණු – 96 , අර්ධ ශතක 3 , ඇවරේජ් -34.08 ]
(2) විරාට් කෝලි – ලකුණු 309 [තරඟ 14 , ඉනිමක වැඩිම ලකුණු – 73 , අර්ධ ශතක 2 , ඇවරේජ් – 23.77 ]
(2) දිනේශ් කාර්තික් – ලකුණු 287 [තරඟ 14 , ඉනිමක වැඩිම ලකුණු – 66* , අර්ධ ශතක 1, ඇවරේජ් – 57.40 ]
වැඩිම කඩුලු ලාභීන් –
(1) වනිඳු හසරංග – කඩුලු 24 (තරඟ 14) ඉනිමක හොඳම පන්දු යැවීම – 18/5
(2) හර්ශාල් පටෙල් – කඩුලු 18 (තරඟ 13) ඉනිමක හොඳම පන්දු යැවීම – 34/4
(3) ජොෂ් හේසල්වුඩ් – කඩුලු 15 (තරඟ 10) ඉනිමක හොඳම පන්දු යැවීම – 25/4
(4) මොහොමඩ් සිරාජ් – කඩුලු 8 (තරඟ 13) ඉනිමක හොඳම පන්දු යැවීම – 30/2
(5) දිල්ලි කැපිටල්ස් කණ්ඩායම – මූලික වටයේ තරඟ අවසන් වන විට 14 ක් ක්‍රීඩා කරමින් තරඟ 7ක් ජයගෙන 7ක් පරාජයට පත්වී තිබේ. ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානයේ රැඳී සිටී.
වැඩිම ලකුණු ලාභීන් –
(1) ඩේවිඩ් වෝනර් – ලකුණු 432 [තරඟ 12 , ඉනිමක වැඩිම ලකුණු – 92* , අර්ධ ශතක 4 , ඇවරේජ් – 48.00]
(2) රිශාබ් පාන්ට් – ලකුණු 340 [ඉනිම් 13 , ඉනිමක වැඩිම ලකුණු – 44 , ඇවරේජ් – 30.91]
(3) ප්‍රිත්වි ෂෝ – ලකුණු 283 [තරඟ 10 , ඉනිමක වැඩිම ලකුණු – 61 , අර්ධ ශතක 2 , ඇවරේජ් – 28.30 ]
(4) මිචෙල් මාශ් – ලකුණු 251 [තරඟ 8 , ඉනිමක වැඩිම ලකුණු – 89 , අර්ධ ශතක 2 , ඇවරේජ් – 31.38 ]
වැඩිම කඩුලු ලාභීන් –
(1) කුල්දීප් යාදෙව් – කඩුලු 14 (තරඟ 14) ඉනිමක හොඳම පන්දු යැවීම – 14/4
(2) ඛලීල් අහමඩ් – කඩුලු 16 (තරඟ 10) ඉනිමක හොඳම පන්දු යැවීම – 25/3
(3) ෂර්දුල් තාකූර් – කඩුලු 15 (තරඟ 14) ඉනිමක හොඳම පන්දු යැවීම – 36/4
(6) පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම – මූලික වටයේ තරඟ 14 අවසන් වූ විට තරඟ 7ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානයේ සිට තරඟාවලි අවසන් කිරීමට සිදුවුණා.
වැඩිම ලකුණු ලාභීන් –
(1) ශිකර් දවාන් – ලකුණු 460 [ඉනිම් 14 , ඉනිමක වැඩිම ලකුණු – 88* , අර්ධ ශතක 3 , ඇවරේජ් – 38.33 ]
(2) ලියම් ලිවින්ස්ටන් – ලකුණු 437 [ඉනිම් 14 , ඉනිමක වැඩිම ලකුණු – 70 , අර්ධ ශතක 4 , ඇවරේජ් – 36.42 ]
(3) ජොනී බෙයාස්ටෝ – ලකුණු 253 [ ඉනිම් 11, ඉනිමක වැඩිම ලකුණු – 66, ඇවරේජ් – 23.00)
භානුක රාජපක්ෂ (අංක 5) – ලකුණු 206 ඉනිම් 9 , ඉනිමක වැඩිම ලකුණු – 43 , ඇවරේජ් – 22.89]
වැඩිම කඩුලු ලාභීන් –
(1) කගිසෝ රබාඩා – කඩුලු 23 (තරඟ 13) ඉනිමක හොඳම පන්දු යැවීම – 33/4
(2) රාහුල් චහාර් – කඩුලු 14 (තරඟ 13) ඉනිමක හොඳම පන්දු යැවීම – 25/3
(3) අර්ශ්දීප් සිං – කඩුලු 10 (තරඟ 14) ඉනිමක හොඳම පන්දු යැවීම – 37/3
(7) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම – මූලික වටයෙව් තරඟ අවසන් වූ විට තරඟ 14 ක් ක්‍රීඩා කරමින් ජයග්‍රහණයට කිරීමට හැකිවී ඇත්තේ තරඟ 6ක් පමණයි. තරඟ 8ක් පරාජයට පත්වී ඇත. ප්‍රසාද ලකුණු සටහනේ 7 වන ස්ථානයේ.
වැඩිම ලකුණු ලාභීන් –
(1) ශ්රේයස් අයියර් – ලකුණු 401 [ඉනිම් 14 , ඉනිමක වැඩිම ලකුණු – 85, අර්ධ ශතක 3 , ඇවරේජ් – 30.85 ]
(2) නිටිශ් රානා – ලකුණු 361 [ඉනිම් 14 , ඉනිමක වැඩිම ලකුණු – 57, අර්ධ ශතක 2 , ඇවරේජ් – 27.77 ]
(3) අන්ඩෘ රසල් – ලකුණු 335 [ඉනිම් 12 , ඉනිමක වැඩිම ලකුණු – 70* , අර්ධ ශතක 1 , ඇවරේජ් – 37.22 ]
වැඩිම කඩුලු ලාභීන් –
(1) ඇන්ඩෘ රසල් – කඩුලු 17 (ඉනිම් 13) ඉනිමක හොඳම පන්දු යැවීම – 5/4
(2) උමේෂ් යාදෙව් – කඩුලු 16 (ඉනිම් 12) ඉනිමක හොඳම පන්දු යැවීම – 23/4
(2) ටිම් සවුති – කඩුලු 14 (තරඟ 9) ඉනිමක හොඳම පන්දු යැවීම – 20/3
(4) සුනිල් නාරායන් – කඩුලු 9 (තරඟ 14) ඉනිමක හොඳම පන්දු යැවීම – 21/2
(8) සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම – තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට 8 වන ස්ථාන හිමිකර ගනිමින් තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවූ අතර ක්‍රීඩා කළ තරඟ 14 අවසානයේදී ජයගැනීමට හැකිවූයේ තරඟ 6ක් පමණයි.
වැඩිම ලකුණු ලාභීන් –
(1) අභිෂේක් ශර්මා – ලකුණු 426 [තරඟ 14 , ඉනිමක වැඩිම ලකුණු – 75 , අර්ධ ශතක 2 , ඇවරේජ් – 30.43 ]
(2) රාහුල් ත්‍රිපාති – ලකුණු 413 [ඉනිම් 14 , ඉනිමක වැඩිම ලකුණු – 76 , අර්ධ ශතක 3 , ඇවරේජ් – 37.55 ]
(3) ඒඩන් මාක්‍රම් – ලකුණු 381 [ඉනිම් 12 , ඉනිමක වැඩිම ලකුණු – 68* , අර්ධ ශතක 3 , ඇවරේජ් – 47.63 ]
(4) නිකලස් පූරන් – ලකුණු 306 (ඉනිම් 13) , (5) කේන් විලියම්සන් – ලකුණු 216 (ඉනිම් 13)
වැඩිම කඩුලු ලාභීන් –
(1) උම්රාන් මලික් – කඩුලු 22 (තරඟ 14) ඉනිමක හොඳම පන්දු යැවීම – 25/5
(2) තංගරසු නටරාජන් – කඩුලු 18(තරඟ 11) ඉනිමක හොඳම පන්දු යැවීම – 10/3
(3) බුවෙන්ශ්වර් කුමාර් – කඩුලු 12 (තරඟ 14) ඉනිමක හොඳම පන්දු යැවීම – 22/3
(9) චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම – මූලික වටයේ තරඟ 14 අවසානයේදී ජයගැනීමට හැකිවූයේ තරඟ 4ක් පමණයි. ප්‍රසාද ලකුණු සටහනේ 9 වන ස්ථානයේ සිටිමින් තරඟාවලිය නිමාකිරීමට සිදුවිය.
වැඩිම ලකුණු ලාභීන් –
(1) රුතුරාජ් ගයික්වාඩ් – ලකුණු 368 [ඉනිම් 14, ඉනිමක වැඩිම ලකුණු – 99, අර්ධ ශතක 3 , ඇවරේජ් – 26.29 ]
(2) ශිවම් ඩුබ් – ලකුණු 289 [ඉනිම් 11 , ඉනිමක වැඩිම ලකුණු – 95* , අර්ධ ශතක 2 , ඇවරේජ් – 28.90 ]
(3) අම්බටි රයිදු – ලකුණු 274 [ඉනිම් 13 , ඉනිමක වැඩිම ලකුණු – 78 , අර්ධ ශතක 1 , ඇවරේජ් – 24.91 ]
(4) ඩෙවෝන් කොන්වේ – ලකුණු 252 [ඉනිම් 7 , ඉනිමක වැඩිම ලකුණු – 87 , අර්ධ ශතක 3 , ඇවරේජ් – 42.00 ]
වැඩිම කඩුලු ලාභීන් –
(1) D.J බ්‍රාවෝ – කඩුලු 16 (තරඟ 10) ඉනිමක හොඳම පන්දු යැවීම – 20/3
(2) මුකේෂ් චෞද්රි – කඩුලු 16 (තරඟ 13) ඉනිමක හොඳම පන්දු යැවීම – 46/4
(3) මහීශ් තීක්ශණ – කඩුලු 12 (තරඟ 9) ඉනිමක හොඳම පන්දු යැවීම – 33/4
(4) මොයින් අලී – කඩුලු 8 (තරඟ 10)
මීට අමතරව මතීෂ පතිරණ චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් තරඟ 2ක් ක්‍රීඩා කළ අතර එහිදී කඩුලු 2ක් බිඳ දැමීමට සමත්වුණා.
(10) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම – මෙවර තරඟාවලියේ අසාර්ථකම කණ්ඩායම මුම්බායි ඉන්දියන්ස් මේ වන විත තරඟ 14කදී ජයග්‍රහණය කිරීමට සමත්වූයේ තරඟ 4ක් පමණයි. ක්‍රීඩාකළ පලමු තරඟ 8ම පිට පිට පරාජයට පත්විය. ඔවුන් මෙවර අවසන් ස්ථානය දිනාගත් කණ්ඩායම වේ.
වැඩිම ලකුණු ලාභීන් –
(1) ඉශාන් ක්‍රිශාන් – ලකුණු 418 [ඉනිම් 14 , ඉනිමක වැඩිම ලකුණු – 81* , අර්ධ ශතක 3 , ඇවරේජ් – 32.15]
(2) තිලක් වර්මා – ලකුණු 397 [ඉනිම් 14 , ඉනිමක වැඩිම ලකුණු – 61 , අර්ධ ශතක 2 , ඇවරේජ් – 36.09]
(3) සූර්යකුමාර් යාදෙව් – ලකුණු 303 [ඉනිම් 8 , ඉනිමක වැඩිම ලකුණු – 68* , අර්ධ ශතක 3 , ඇවරේජ් – 43.29 ]
(4) රෝහිට් ශර්මා – ලකුණු 268 [ඉනිම් 14 , ඉනිමක වැඩිම ලකුණු – 48 , ඇවරේජ් – 19.14]
වැඩිම කඩුලු ලාභීන් –
(1) ජස්ප්‍රිත් බුම්රා – කඩුලු 15 (තරඟ 14) ඉනිමක හොඳම පන්දු යැවීම – 10/5
(2) ඩැනියල් සෑම්ස් – කඩුලු 13 (තරඟ 11) ඉනිමක හොඳම පන්දු යැවීම – 30/4
(3) මුරුගන් අශ්වින් – කඩුලු 9 (තරඟ 8) ඉනිමක හොඳම පන්දු යැවීම – 14/2