රංගන හේරත්ට ජීවිතාන්තය තෙක් ගෞරව හිමි සාමාජිකත්වයක්.

MCC ය මඟින් ලොව වටා විශිෂ්ටතම දක්ශතා දැක්වූ ක්‍රීඩකයින් හට ජීවිතාන්තය දක්වා ගෞරව හිමි සාමාජිකත්වය ලබා දෙනවා.(ශ්‍රී ලාංකික සාමාජිකයින් 15 දෙනා පහළින් සඳහන් කර ඇත)

 

 

ඒ අනුව පසුගිය අගහරුවාදා මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය විසින් ජීවිතාන්තය තෙක් ගෞරව හිමි සාමාජිකයින් 18 දෙනෙක් නම් කරනු ලැබුවා.

 

ටෙස්ට් වරම්ලාභි රටවල් 8 ක සාමාජිකයින් මෙවර ලැයිස්තුවට ඇතුලත්ව තිබෙන අතර වර්තමාන ක්‍රිකට් හි දැවැන්ත ක්‍රීඩකයින් රැසක් එයට ඇතුලත්.

 

 

ශ්‍රීලංකාවේ රංගන හේරත්ද එම 18 දෙනා අතරට ඇතුලත්ව තිබෙන අතර , MCC ගෞරවනීය සාමාජිකත්වය පිරිනැමුණු 15 වන ශ්‍රී ලාංකිකයා වන්නේ රංගන හේරත් වේ.

 

 

ඒ අනුව මෙවර MCC ය මඟින් නම් කළ සාමාජිකයින් 18 දෙනා මෙන්න. 

 

 

දැනට ගෞරව හිමි ශ්‍රී ලාංකිකයින් 15 දෙනා මෙන්න.

 

1)  දුලීප් මෙන්ඩිස් (1997)

 

 

2) සිදත් වෙත්තමුණි (1997)

 

 

3) නුස්කි මොහොමඩ් (1998)

 

 

4) රොශාන් මහානාම (2001)

 

 

5) අරවින්ද ද සිල්වා (2005)

 

 

6) රන්ජන් මඩුගල්ලේ (2005)

 

 

7) අර්ජුන රණතුංග (2005)

 

 

8) හෂාන් තිලකරත්න (2008)

 

 

9) මුත්තයියා මුරලිදරන් (2011) 

 

 

10) කුමාර් සංගක්කාර (2011)

 

 

11) කුෂිල් ගුණසේකර (2012)

 

 

12) මාවන් අතපත්තු (2015)

 

 

13) චමින්ද වාස් (2015)

 

 

14) මහේල ජයවර්ධන (2015)

 

 

15) රංගන හේරත් (2021)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *