ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට දැවැන්ත ලීග් ක්‍රීඩකයින් රැසක් ලියාපදිංචි වෙයි.

ලංකා ප්‍රිමියර් ලීග් දෙවන අදියර මෙම වසරේ ජූලි මස 30 සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා විදෙස් ක්‍රීඩකයින්ගේ ලියාපදිංචි වීම පසුගිය සතියේ අවසන් වුණා.

මේ සඳහා, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව, බංගලාදේශය ඇතුළු ලොව වටා සිටින සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිනෙනවා.

ඕස්ට්‍රේලියානු ප්‍රබල ක්‍රීඩකයින් වන උස්මාන් කවාජා, ජේමිස් ෆ්ලෝක්නර්, බෙන් කටින් වැනි ක්‍රීඩකයින් ද, දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙම්බා බව්මා, මහාරාජ් වැනි ක්‍රීඩකයින්ද, බංගලාදේශය වෙනුවෙන් ශකිබ් අල් හසන්, තමීම් ඉක්බාල් වැනි ක්‍රීඩකයින්ද මේ සඳහා ලියාපදිංචි වී තිබෙනවා.

මෙවර තරඟාවලිය සඳහා ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයින්.

ඔස්ට්‍රේලියාව.
උස්මාන් කවාජා
බෙන් ඩන්ක්
කැලම් ෆර්ගසන්
ජේම්ස් ෆෝල්ක්නර්
බෙන් කටින්ග්

බටහිර ඉන්දීය කොදෙව්
නිකලස් පූරන්
ශෙල්ඩන් කොට්‍රල්
රයඩ් එම්රිට්, රවී රාම්පෝල්,
ඩ්වේන් ස්මිත්, ඩෙනෙශ් රාම්දීන්,
ජොන්සන් චාර්ල්ස්, රොව්මන් පවෙල්

පකිස්තානය
හැරිස් සොහෙල්
වකාස් මක්සූඩ්
මොහොමඩ් හස්නයින්,මොහොමඩ් ඉර්ෆාන්
ශොයිබ් මක්සූඩ්, ශාන් මසූඩ්
අන්වර් අලී, අම්මඩ් බට්

දකුණු අප්‍රිකාව
රයිලි රූසොව්, ටෙම්බා බවුමා
ඩේවිඩ් වීස්, ජොන් ජොන් ට්‍රේවර් ස්මට්ස්
මෝර්නේ මෝකල්, රසී වැන්ඩ ඩුසේන්
කේශව් මහරාජ්, ටබ්‍රේස් ශම්සි
හර්ඩූස් විලොන්

©Samuel Shivambu/BackpagePix

ඇෆ්ගනිස්තානය
අස්ගර් ඇෆ්ගන්,මොහොමඩ් ශෙසාඩ්
නජිබුල්ලා සද්‍රාන්
නවීන් උල් හක්, උස්මාන් ශින්වාරි
රහ්මනුල්ලා ගුර්බාස්, හස්‍රතුල්ලා සසායි
ක්වයිස් අහමඩ්

බංග්ලාදේශය
ශකීබ් අල් හසන්
ටමීම් ඉක්බාල්
මෙහෙදි හසන් මිරාස්
ටස්කින් අහමඩ්, ලිටොන් දාස්
සෞම්‍ය සර්කාර්, මහමදුල්ලා

යූසුෆ් පතාන් – ඉන්දියාව
බ්‍රෙන්ඩන් ටේලර් – සිම්බාබ්වේ
සන්දීප් ලැමිචනේ – නේපාලය
මිචෙල් මැක්ලෙනගන් – නවසීලන්තය
අලී කාන් – ඇමරිකාව

PMG Photo: Suman Chattopadhyay/Image Solution R

Leave a Reply

Your email address will not be published. Required fields are marked *