ලහිරු කුමාර තරඟය විකුණූ බව ශ්‍රී ලංකා ප්‍රසිද්ද ගායකයින් විසින් චෝදනා කරයි.

විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ තුන්වන තරඟයේදී අවසන් මොහොතේ දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාවට පරාජයට පත්වීමට සිදුවූ අතර, අවසන් පන්දුවාරයේදී ලහිරු කුමාර හට ලකුණු 15ක් ආරක්ෂා කරගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙරට ප්‍රසිද්ද ගායකයින් කිහිප දෙනෙක් ලහිරු කුමාර ප්‍රතික්ෂේප කරමින් තම ෆේස්බුක් පිටු වල පෝස්ට් පළ කර තිබුණා. (ඔහුන් පළ කර තිබූ පෝස්ට් පහලින් නැරඹිය හැක)

 

 

පන්දුවාර 20 අවසානයේදී සියලු දෙනා දැවී ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 142, දකුනු අප්‍රිකාව විසින් පන්දුවාර 19.5කදී හඹා යෑමට සමත් වූ අතර, අවසන් පන්දුවාරයේදී ලහිරු කුමාර හට ඩේවිඩ් මිලර් පිට පිට හයේ පහරවල් දෙකක් රැස් කිරීමට සමත් වුණා.

 

 

මේ සම්බන්ධයෙන්,  ශ්‍රී ලංකාවේ ගායකයින් වන ශම්මි ප්‍රනාන්දු , රුවන් හෙට්ටිආරච්චි, දුශ්යන්ත් වීරමන් ලහිරු කුමාර තරඟය විකුණා දැමූ බව පවසමින් ලහිරු කුමාර ප්‍රතික්ෂේපකර තිබුණ.

 

 

ගායකයින් විසින් ලහිරු කුමාර හට පළ කර තිබූ පෝස්ට් කිහිපයක් පහළින්.

 

1)

 

 

2)

 

 

3)

 

 

4)

 

 

ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විසින් තරඟ පරාජයට පත්වීමෙන් අනතුරුව ෆේස්බුක් තුළ පළ කර තිබූ පෝස්ට් කිහිපයක් පහළින්. 

 

5)

 

 

6)

 

 

7)

 

 

8)

 

 

9)

 

 

10)

 

 

11)

 

 

12)

 

 

13)

 

 

14)

 

 

15)

 

 

16)

 

 

17)

 

 

18)

 

 

19)

 

 

20)

 

 

21)

 

 

22)

 

 

23)

 

 

24)

 

 

25)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *