වනිඳු හසරංගගේ ෆේස්බුක් පිටුවේ පලකරන ලද screen shots වල ඇත්ත, නැත්ත.
(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) මීට දින කිහිපයකට පෙර වනිඳු හසරංගගේ නිළ ෆේස්බුක් පිටුව මඟින් ඔවුන්ගේ Whatapp ගෲප් එකක ඔවුන් සිදුකරන ලද Chats කිහිපයක Screen Shots කිහිපයක් මුදාහැර තිබුණා.
එම ස්ක්‍රීන් ශොට්ස් වල වනිඳු හසරංග , දුශ්මන්ත චමීර, චාමික කරුණාරත්න, දසුන් ශානක, චමරි අතපත්තු යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කතා කර තිබුණේ දුම්රියේ විනෝද චාරිකාව යාම සම්බන්ධවයි.
එක ස්ක්‍රීන් ශොට්ස් කිහිපය මෙන්න,
Screen Shot #01
Screen Shot #02
Screen Shot #03
Screen Shot #04
මෙම ස්ක්‍රීන් ශොට් නරඹා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සියලුම දෙනා තීරණය කරන ලද්දේ ඔවුන් මෙන් ක්‍රීඩකයින් ද වට්සැප් ගෲප් සාදා විනෝද චාරිකාවන් යාම සඳහා කතා බහ කරන බවයි.
නමුත් අද දින Softlogic මඟින් නිකුත් කරන ලද වීඩියෝවේ එම ක්‍රීඩකයින් වෙලඳදැන්වීමක් සඳහා සහභාගී ඇති අයුරු දැකගන්නට ලැබුණා.
එම වීඩියෝ මෙන්න,