විස්සයි විස්ස ලෝක කුසලානය අරමුණු කර ගනිමින් පැවැත්වීමට නියමිත ලීග් තරඟාවලියේ සංචිත නම් කරයි.

එළැඹෙන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ එක් පියවරක් ලෙස විස්සයි-20 ක්‍රිකට් ලීග් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරනු ලැබුවා.

තරඟාවලිය නිල්, කොළ, රතු හා අළු වශයෙන් කණ්ඩායම් හතරකින් සමන්විත වන අතර එක් එක් කණ්ඩායමේ නායකයින් හා කණ්ඩායම් වල සංචිතය නම් කර තිබුණා.

(Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

නිල් කණ්ඩායම

නිශාන් මදුශ්ක (WK)
දනංජය ද සිල්වා (C)
අශේන් බන්ඩාර
සහන් ආරච්චි
සුරංග ලක්මාල්
ප්‍රවීන් ජයවික්‍රම

සදීර සමරවික්‍රම (WK)
හිමාශ ලියනගේ
ඇන්ජලෝ පෙරේරා
ලහිරු සමරකෝන්
කලන පෙරේරා
මහේශ් තීක්ෂණ

හශාන් රත්නායක
පවන් රත්නායක
දනන්ජය ලක්ශාන්
ඩිල්ශාන් මදුසංක
සචිඳු කොළම්බගේ
ශිරාන් ප්‍රනාන්දු

කොළ කණ්ඩායම

ලහිරු උදාර (WK)
කමිල් මිශාර (WK)
අශාන් ප්‍රියංජන් (C)
රමේශ් මෙන්ඩිස්
ලහිරු කුමාර
ලසිත් ඇඹුල්දෙණිය

මහේල උඩවත්ත
පැතුම් නිස්සංක
කමිඳු මෙන්ඩිස් (Vc)
සුමින්ද ලක්ශාන්
විශ්ව ප්‍රනාන්දු
ලක්ශාන් සඳකැන්

ක්‍රිශාන් සන්ජුල
සමින්ද ප්‍රනාන්දු
සම්මු අශාන්
ඉශාන් ජයරත්න
නුවන් තුශාර
ලහිරු ගමගේ

රතු කණ්ඩායම

දිනේෂ් චන්දිමාල්  (C & Wk )
අසේල ගුනරත්න
සීක්කුගේ ප්‍රසන්න
බිනුර ප්‍රනාන්දු
නිමේෂ් විමුක්ති
නිපුන් දනංජය

ඕෂද ප්‍රනාන්දු
ලසිත් අබේරත්න
චාමික කරුණාරත්න
මොහොමඩ් ෂිරාස්
අකිල දනංජය
සඳුන් වීරක්කොඩි

මුදිත ලක්ෂාන්
ජෙහාන් ඩැනියෙල්
අසිත ප්‍රනාන්දු
සන්තූෂ් ගුණතිලක
හිමේෂ් රාමනායක

(Photo by Randy Brooks / AFP) (Photo by RANDY BROOKS/AFP via Getty Images)

අළු කණ්ඩායම

මිනෝද් භානුක- WK
චරිත් අසලංක – VC
නුවනිදු ප්‍රනාන්දු
චතුරංග ද සිල්වා
උදිත් මදුෂාන්
පුලින තරංග

ලසිත් කෲස්පුල්ලෙ
භානුක රාජපක්ෂ
දසුන් ශානක – (C)
ලහිරු මධුසංක
නුවන් ප්‍රදීප්

(Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

අෂේන් ඩැනියල්

සංගීත් කුරේ
මිලින්ද සිරිවර්ධන
චාමික ගුණසේකර
ප්‍රභාත් ජයසූරිය
කොශාන් ජයවික්‍රම
මතීෂ පතිරන

තරඟාවලිය අගෝස්තු මස 12 වෙනිදා ආරම්භ වීමට නියමිතයි.

(Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

තරඟ කාල සටහන.

2021/08/12 – අළු Vs කොළ – 2.30 PM
නිල් Vs රතු – 7.00 PM

2021/08/14 – රතු Vs අළු – 2.30 PM
නිල් Vs කොළ – 7.00 PM

2021/08/16 – රතු Vs කොළ – 2.30 PM
නිල් Vs අළු – 7.00 PM

2021/08/18 – රතු Vs නිල් – 2.30 PM
කොළ Vs අළු – 7.00 PM

2021/08/20 – කොළ Vs නිල් – 2.30 PM
අළු Vs රතු – 7.00 PM

2021/08/22 – අළු Vs නිල් – 2.30 PM
කොළ Vs රතු – 7.00 PM

2021/08/24 – අවසන් මහා තරඟය – 7.00 PM

Leave a Reply

Your email address will not be published. Required fields are marked *