ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාවට අතර විස්සයි විස්ස තරඟාවලියේ විකාශන අයිතිය දේශීය නාකිකාවක් විසින් ලබාගනී.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරඟ 5කින් යුත් විස්සයි විස්ස තරඟාවලියක් පෙබරවාරි 11 වන දා සිට පෙබරවාරි 20 වෙනිදා දක්වා Sydney, Canberra හා Melbourne හීදී පැවැත්වීමට නියමිතයි. (තරඟ පැවැත්වන දිනයන් හා වේලාවන් පහළින් සඳහන් කර ඇත)

 

 

මෙම සම්පූර්ණ තරඟාවලියේ රූපවාහිනී විකාශන අයිතිය දේශීය නාකිකාවක් විශින් ලබාගෙන ඇති ඇතර, එම නාළිකාව වන්නේ Voice Of Asia (VOA) මාධ්‍ය ජාලයේ “සියත TV” නාලිකායි.

ඒ අනුව ඔබට, පෙබරවාරි 11 වන දා සිට 20 වන දා තෙක් පලමු තරඟ 4 සවස 1.40ටත්, අවසන් විස්සයි විස්ස තරඟය උදෑසන 11.40ටත් “සියත ටීවී” ඔස්සේ තරඟ සජීවීව නැරඹීමට හැක.

 

 

ඊට අමතරව, ඩයලොග් ටීවී හා පියෝ ටීවී පාරිභෝගිකයින් සඳහා ද තරඟාවලිය නැරඹීම සඳහා නාළිකා දෙක බැඟින් ලබාදී තිබෙනවා. එම නාළිකා හා නාළිකා අංක පහළින්,

Dialog Tv – TEN CRICKET – චැනල් නො. 69
SONY SIX – චැනල් නො. 76
(SONY SIX HD – චැනල් නො. 135)

PEO TV – TEN CRICKET – චැනල් නො. 44
SONY SIX – චැනල් නො. 37
(SONY SIX HD – චැනල් නො. 317)

 

 

ඉහත සඳහන් කරන ලද රූපවාහිනී නාළිකා ඔස්සේ නැරඹීමට නොහැකි ඔබට, Vision FM රේඩියෝ නාළිකාව ඔස්සේ තරඟාවලිය ඇසීමට හැකි අතර, Dialog Viu App හා Sony Liv app හරහා ද තරඟාවලිය නැරඹීමට හැකියි.

තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය හා තරඟ කාල සටහන පහළින්,

1) දසුන් ශානක – නායක

 

 

2) චරිත් අසලංක

 

 

3) අවිශ්ක ප්‍රනාන්දු

 

 

4) පැතුම් නිස්සංක

 

 

5) දනුශ්ක ගුණතිලක

 

 

6) කුසල් මෙන්ඩිස් (කොවිඩ් 19 වෛරස ආසාදනය වීම හේතුවෙන් පලමු තරඟ කිහිපය අහිමිවෙයි)

 

 

7) දිනේශ් චන්දිමාල් – Wk

 

 

8) චාමික කරුණාරත්න

 

 

9) ජනිත් ලියනගේ

 

 

10) කමිල් මිශාර

 

 

11) රමේශ් මෙන්ඩිස්

 

 

 

12) වනිඳු හසරංග

 

 

13) ලහිරු කුමාර

 

 

14) නුවන් තුශාර

 

 

15) දුශ්මන්ත චමීර

 

 

16) බිනුර ප්‍රනාන්දු

 

 

17) මහීශ් තීක්ශණ

 

 

18) ජෙෆ්රි වැන්ඩසේ

 

 

19) ප්‍රවීන් ජයවික්‍රම

 

 

20) ශිරාන් ප්‍රනාන්දු

 

 

තරඟාවලියේ තරඟ කාල සටහන

1st T20 – පෙබරවාරි 11 | ප.ව.1.40

2nd T20 – පෙබරවාරි 13 | ප.ව.1.40

3rd T20 – පෙබරවාරි 15 | ප.ව.1.40

4th T20 – පෙබරවාරි 18 | ප.ව.1.40

5th T20 – පෙබරවාරි 20 | පෙ.ව.11.40

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *