ශ්‍රී ලංකා – නවසීලන්ත තරඟ කාල සටහන හා ශ්‍රී ලංකා සංචිතය

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරඟ 2කින් යුත් ටෙස්ට් තරඟාවලිය තරඟ 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්වූ අතර, දෙරට අතර එක්දින තරඟාවලිය හා විස්සයි විස්ස තරඟාවලියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 

 

එක්දින තරඟාවලිය මාර්තු මස 25 වන දින ආරම්භ වීමට නියමිත වන අතර, විස්සයි විස්ස තරඟාවලිය අප්‍රේල් 2 වන දින ආරම්භ වීමට නියමිතයි.

මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනා බැඟින් ශ්‍රී ලංකා සංචිතයක් ද නම් කර ඇති අතර, එම සංචිතය පහළින් සඳහන් කර ඇත.

 

 

එක්දින හා විස්සයි විස්ස තරඟාවලියේ කාල සටහන,

පලමු එක්දින තරඟය – මාර්තු 25 – 6.30am
දෙවන එක්දින තරඟය – මාර්තු 28 – 6.30am
තුන්වන එක්දින තරඟය – මාර්තු 31 – 6.30am

 

 

පලමු විස්සයි විස්ස තරඟය – අප්‍රේල් 2 – 5.30am
දෙවන විස්සයි විස්ස තරඟය – අප්‍රේල් 5 – 5.30am
තුන්වන විස්සයි විස්ස තරඟය – අප්‍රේල් 8 – 5.30am

 

 

මේ වන විට ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර එක්දින තරඟ 99ක් පවත්වා ඇති අතර, ඉන් තරඟ 49ක් ජයග්‍රහණය කිරීමට සමත්වී ඇත්තේ නවසීලන්තය කණ්ඩායම වේ. ශ්‍රී ලංකාව තරඟ 41ක් ජයගෙන ඇති අතර, එක් තරඟයක් ලකුණු සමවී හා තරඟ 8ක් ප්‍රතිපලයක් නොමැතිව අවසන් වී ඇත.

දෙරට අතර විස්සයි විස්ස තරඟ 20ක් පවත්වා ඇති අතර, තරඟ 11ක් නවසීලන්තය ජයගෙන ඇති අතර, ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරඟ 8ක් පමණයි. එක් තරඟයක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

 

තරඟාවලිය සදහා නම් කරනු ලැබූ ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය,

1) දසුන් ශානක

 

 

2) පැතුම් නිස්සංක

 

 

3) කුසල් මෙන්ඩිස්

 

 

 

4) චරිත් අසලංක

 

 

5) ඇන්ජලෝ මැතිව්ස් – ODI

 

 

6) සදීර සමරවික්‍රම

 

 

7) දනංජය ද සිල්වා

 

 

8) කුසල් පෙරේදා – T20

 

 

9) වනිඳු හසරංග

 

 

10) සහන් ආරච්චිගේ – ODI

 

 

11) නුවනිඳු ප්‍රනාන්දු

 

 

12) දුනිත් වෙල්ලාලගේ

 

 

13) ලසිත් කෲස්පුල්ලේ – T20

 

 

14) මහීශ් තීක්ශන

 

 

15) කසුන් රාජිත

 

 

16) ලහිරු කුමාර

 

 

17) ප්‍රමෝද් මදුශාන්

 

 

18) ඩිල්ශාන් මධුශංක

 

 

19) චාමික කරුණාරත්න

 

 

20) මතීෂ පතිරණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *