ශ්‍රී ලංකාව හා පැපුවානිව්ගිනියාව අතර පුහුණු තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්. ලකුණු පුවරුව මෙන්න.

විස්සයි විස්ස ලෝක කුසලානය අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව හා පැපුවානිව්ගිනියාව අතර පුහුණු තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 38ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට සමත් විය.

 

 

පලමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 162ක් ලබාගැනීමට සමත් විය. එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් අර්ධ ශතක ලබාගත් අතර, ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සන්ක ලකුණු 76ක් ලබා ගැනීමට සමත් වුණා.

 

 

පැතුම් නිස්සංක සමඟ අගනා සබඳතාවක් පවත්වමින් අවිශ්ක ප්‍රනාන්දු ද අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර ඔහු ලකුණු 61කට දැවී ගියා.

 

 

ශ්‍රී ලංකාව – 162/5 (20)

පැතුම් නිස්සංක – 76 (58)
දනන්ජය ද සිල්වා – 01 (05)
චරිත් අසලංක  – 08 (12) RUN OUT

 

අවිශ්ක ප්‍රනාන්දු – 61 (37)
බානුක රාජපක්ෂ – 02 (2)
දසුන් ශානක – 2* (2)
චාමික කරුණාරත්න – 8 (5)

 

 

ඉන්පසුව ලකුණු 163ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී පැපුවානිව්ගිනියා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 124ක් පමණයි. ඒ අනුව තරඟය, ශ්‍රී ලංකාව ලකුණු 38කින් ජයග්‍රහණය කිරීමට සමට් විය.

 

 

කඩුලු ලබාගත් ශ්‍රී ලාංකික පන්දු යවන්නන්.

වනිඳු හසරංග | 4 – 0 – 16 – 2
දුශ්මන්ත චමීර | 4 – 1 – 20 – 2
මහීශ් තීක්ශණ | 4 – 0 – 34 – 1

 

දසුන් ශානක | 1 – 0 – 5 – 1
චාමික කරුණාරත්න | 4 – 0 30 – 1

 

 

අද තරඟයේ ජායාරූප කිහිපයක් පහළින්,

 

1)

 

 

2)

 

 

3)

 

 

4)

 

 

5)

 

 

6)

 

 

7)

 

 

8)

 

 

ක්‍රිකට් විස්තර ඉක්මනින්ම දැනගන්න අපගේ Whatsapp හා Telegram Group වලට Join වෙන්න. (Join වෙන්න කලින් කියන්නේ මෙම Group වල ඇඩ්මින්ට විතරයි Message කරන්න පුලුවන්. ඇඩ්මින් News දානවා. ඔයාට Message කරන්න බැහැ. ඒ නිසා cricket News ගැන ඉක්මනින්ම දැනගන්න අවශ්‍ය අය පමණක් Join වෙන්න)

Whatsapp group එකට Join වෙන්න (Click)

Telegram Group එකට Join වෙන්න (Click)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *