සියලුම කණ්ඩායම් තරඟ 10 බැඟින් ක්‍රීඩා කර ඇති අවස්ථාවේ කණ්ඩායම් වල වැඩිම ලකුණු/කඩුලු ලාභීන්

15 වන වරටත් පවත්වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය මෙවර කණ්ඩායම් 10කින් යුක්තව පැවැත්වන අතර මේ වන විට (මැයි 6 වන දින) තරඟාවලියේ සම්පූර්ණ තරඟ 51ක් පවත්වා, සියලුම කණ්ඩායම් අවම වශයෙන් තරඟ 10 බැඟින් ක්‍රීඩා කර ඇත.

 

එලෙසින් සියලුම කණ්ඩායම් අවම වශයෙන් තරඟ 10 බැඟින් ක්‍රීඩා කරමින් මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමත්, (ක්‍රීඩා කර ඇති තරඟ 11න් 8ක් ජයගෙන ඇත) අවසන් ස්ථානයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමත් (ක්‍රීඩා කළ තරඟ 10න් 2ක් පමණක් ජයගෙන ඇත) රැඳීසිටී.

 

සම්පූර්ණ තරඟාවලියේ මේ වන විට ක්‍රීඩකයින්ගේ දස්කම් බැලූ විට වැඩිම ලකුණු ලාභියා ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රීඩක ජෝස් බට්ලර් හා වැඩිම කඩුලු ලාභියා ලෙස එම කණ්ඩායමේම යුස්වේන්ද්‍ර චහාල් ඉදිරියෙන්ම රැඳීසිටි.

සම්පූර්ණ තරඟ 51ක් අවසානයේදී, එක් එක් කණ්ඩායම් වල වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයින් හා වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයින් පහළින්.

 1 ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම – මේ වන විට තරඟ 11ක් ක්‍රීඩාකරමින් තරඟ 8ක් ජයග්‍රහණය කර ඇති අතර තරඟ 3ක් පරාජයට පත්වී ඇත.

වැඩිම ලකුණු ලාභීන් –

 

(1) හර්දික් පාන්ඩ්‍යා – ලකුණු 333 [ තරඟ 10, ඉනිමක වැඩිම ලකුණු – 87* , අර්ධ ශතක 3 , ඇවරේජ් – 41.63 ]

(2) ශුබ්මන් ගිල් – ලකුණු 321 [තරඟ 11, ඉනිමක වැඩිම ලකුණු – 96, අර්ධ ශතක – 3 , ඇවරේජ් – 29.18]

(3) ඩේවිඩ් මිලර් – ලකුණු 306  [තරඟ 11, ඉනිමක වැඩිම ලකුණු – 94* , අර්ධ ශතක – 1 , ඇවරේජ් – 61.20]

(4) ව්‍රිද්දිමන් සහා – ලකුණු 209 , (5) රාහුල් තේවටියා – ලකුණු 193

වැඩිම කඩුලු ලාභීන් –

 

(1) මොහොමඩ් ෂාමි – කඩුලු 15 (තරඟ 11) ඉනිමක හොඳම පන්දු යැවීම – 25/3

(2) ලොකී ෆර්ගසන් – කඩුලු 12 (තරඟ 11) ඉනිමක හොඳම පන්දු යැවීම – 28/4

(3) රශීඩ් ඛාන් – කඩුලු 11 (තරඟ 11) ඉනිමක හොඳම පන්දු යැවීම – 22/3

(2) ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම = මේවන විට තරඟ 10ක් ක්‍රීඩා කරමින් තරඟ 7ක් ජයගෙන තරඟ 3ක් පරාජයට පත්වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්තානයේ රැදී සිටී.

වැඩිම ලකුණු ලාභීන් –

 

(1) ලෝකේෂ් රාහුල් – ලකුණු 451 [ තරඟ 10, ඉනිමක වැඩිම ලකුණු – 103* , ශතක 2 යි, අර්ධ ශතක 3 , ඇවරේජ් – 56.38 ]

(2) ක්වින්ටන් ඩි කොක් – ලකුණු 294 [ තරඟ 10, ඉනිමක වැඩිම ලකුණු – 80 , අර්ධ ශතක 2 , ඇවරේජ් – 29.40 ]

(3) දීපක් හූඩා – ලකුණු 279 [ තරඟ 10, ඉනිමක වැඩිම ලකුණු – 55 , අර්ධ ශතක 3 , ඇවරේජ් – 27.90 ]

(4) ආයුශ් බදෝනි – ලකුණු 138 ,  (5) කෘනාල් පාන්ඩ්‍යා ලකුණු 128

වැඩිම කඩුලු ලාභීන් –

 

(1) අවෙශ් ඛාන් – කඩුලු 11 (තරඟ 8) ඉනිමක හොඳම පන්දු යැවීම – 24/4

(2) කෘනාල් පාන්ඩ්‍යා – කඩුලු 9 (තරඟ 10) ඉනිමක හොඳම පන්දු යැවීම – 19/3

(3) ජේසන් හෝල්ඩර් – කඩුලු 9 (තරඟ 8) ඉනිමක හොඳම පන්දු යැවීම – 34/3

(4) මොහ්සින් ඛාන් – කඩුලු 8 , (5) රවී බිෂ්නෝයි – කඩුලු 8 , (6) දුශ්මන්ත චමීර – කඩුලු 8 ( තරඟ 8 ) , ඉනිමක හොඳම පන්දු යැවීම 22/2

(3) රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම – මේ වන විට තරඟ 10 ක් ක්‍රීඩා කරමින් තරඟ 6ක් ජයගෙන හා තරඟ 4ක් පරාජය වෙමින් තුන්වන ස්ථානයේ රැඳී සිටී.

වැඩිම ලකුණු ලාභීන් –

 

(1) ජෝස් බට්ලර් – ලකුණු 588 [ තරඟ 10, ඉනිමක වැඩිම ලකුණු – 116 , ශතක 3 යි අර්ධ ශතක 3 , ඇවරේජ් – 65.33 ]

(2) සන්ජු සැම්සන් – ලකුණු 298 [ තරඟ 10, ඉනිමක වැඩිම ලකුණු – 55 , අර්ධ ශතක 2 , ඇවරේජ් – 33.11 ]

(3) ශිම්රොන් හෙට්මයර් – ලකුණු 260 [ තරඟ 10, ඉනිමක වැඩිම ලකුණු – 59* , අර්ධ ශතක 1, ඇවරේජ් – 65.00 ]

වැඩිම කඩුලු ලාභීන් –

 

(1) යුස්වේන්ද්‍ර චහාල් – කඩුලු 19 (තරඟ 10) ඉනිමක හොඳම පන්දු යැවීම – 40/5

(2) ප්‍රසිද් ක්‍රිෂ්ණා – කඩුලු 12 (තරඟ 10) ඉනිමක හොඳම පන්දු යැවීම – 22/3

(3) ට්‍රෙන්ට් බෝල්ට් – කඩුලු 9 (තරඟ 9) ඉනිමක හොඳම පන්දු යැවීම – 23/2

(4) රවිචන්ද්‍රන් අශ්වින් – කඩුලු 8 (තරඟ 10) ඉනිමක හොඳම පන්දු යැවීම – 17/3

(4) රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම – මේ වන විට තරඟ 11 ක් ක්‍රීඩා කරමින් තරඟ 6ක් ජයගෙන හා 5ක් පරාජයට පත්වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ 4 වන ස්ථානයේ රැඳී සිටියි.

වැඩිම ලකුණු ලාභීන් –

 

(1) ෆෆ් ඩු ප්ලෙසිස් – ලකුණු 316 [තරඟ 11 , ඉනිමක වැඩිම ලකුණු – 96 , අර්ධ ශතක 2 , ඇවරේජ් – 28.73 ]

(2) දිනේශ් කාර්තික් – ලකුණු 244 [තරඟ 11 , ඉනිමක වැඩිම ලකුණු – 66* ,  අර්ධ ශතක 1,  ඇවරේජ් – 61.00 ]

(3) විරාට් කෝලි – ලකුණු 216 [තරඟ 11 , ඉනිමක වැඩිම ලකුණු – 58 , අර්ධ ශතක 1 , ඇවරේජ් – 21.60 ]

වැඩිම කඩුලු ලාභීන් –

 

(1) වනිඳු හසරංග – කඩුලු 16 (තරඟ 11) ඉනිමක හොඳම පන්දු යැවීම – 20/4

(2) හර්ශාල් පටෙල් – කඩුලු 13 (තරඟ 10) ඉනිමක හොඳම පන්දු යැවීම – 35/3

(3) ජොෂ් හේසල්වුඩ් – කඩුලු 11 (තරඟ 7) ඉනිමක හොඳම පන්දු යැවීම – 25/4

(4) මොහොමඩ් සිරාජ් – කඩුලු 8 (තරඟ 11) ඉනිමක හොඳම පන්දු යැවීම – 30/2

(5) දිල්ලි කැපිටල්ස් කණ්ඩායම – තරඟාවලියේ මේ වන විට තරඟ 10 ක් ක්‍රීඩා කරමින් තරඟ 5ක් ජයගෙන 5ක් පරාජයට පත්වී තිබේ.  ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානයේ රැඳී සිටී.

වැඩිම ලකුණු ලාභීන් –

 

(1) ඩේවිඩ් වෝනර් – ලකුණු 356 [තරඟ 8 , ඉනිමක වැඩිම ලකුණු – 92* , අර්ධ ශතක 4 , ඇවරේජ් – 59.33 ]

(2) රිශාබ් පාන්ට් – ලකුණු 260 [ඉනිම් 10 , ඉනිමක වැඩිම ලකුණු – 44 , ඇවරේජ් – 32.50]

(3) ප්‍රිත්වි ෂෝ – ලකුණු 259 [තරඟ 9 , ඉනිමක වැඩිම ලකුණු – 61 , අර්ධ ශතක 2 , ඇවරේජ් – 28.78 ]

(4)  රොව්මන් පවෙල් – ලකුණු 202 [තරඟ 10 , ඉනිමක වැඩිම ලකුණු – 67* , අර්ධ ශතක 1 , ඇවරේජ් – 28.86 ]

වැඩිම කඩුලු ලාභීන් –

 

(1) කුල්දීප් යාදෙව් – කඩුලු 18 (තරඟ 10) ඉනිමක හොඳම පන්දු යැවීම – 14/4

(2) ඛලීල් අහමඩ් – කඩුලු 14 (තරඟ 7) ඉනිමක හොඳම පන්දු යැවීම – 25/3

(3) ෂර්දුල් තාකූර් – කඩුලු 9 (තරඟ 10) ඉනිමක හොඳම පන්දු යැවීම – 40/3

(6) සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම – තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට 6 වන ස්ථානයේ රැඳී සිටින්නේ තරඟ 10ක් ක්‍රීඩා කරමින් තරඟ 5ක් ජයගෙනයි. (NRR = 0.325)

වැඩිම ලකුණු ලාභීන් –

 

(1) අභිෂේක් ශර්මා –  ලකුණු 331 [තරඟ 10 , ඉනිමක වැඩිම ලකුණු – 75 , අර්ධ ශතක 2 , ඇවරේජ් – 33.10 ]

(2) ඒඩන් මාක්‍රම් – ලකුණු 305 [ඉනිම් 8 , ඉනිමක වැඩිම ලකුණු – 68* , අර්ධ ශතක 3 , ඇවරේජ් – 76.25 ]

(3) රාහුල් ත්‍රිපාති – ලකුණු 250 [තරඟ 10 , ඉනිමක වැඩිම ලකුණු – 71 , අර්ධ ශතක 1 , ඇවරේජ් – 35.71 ]

(4) නිකලස් පූරන් – ලකුණු 242 (ඉනිම් 9) , (5) කේන් විලියම්සන් – ලකුණු 199 (ඉනිම් 10)

වැඩිම කඩුලු ලාභීන් –

 

(1) තංගරසු නටරාජන් – කඩුලු 17 (තරඟ 9) ඉනිමක හොඳම පන්දු යැවීම – 10/3

(2) උම්රාන් මලික් – කඩුලු 15 (තරඟ 10) ඉනිමක හොඳම පන්දු යැවීම – 25/5

(3) බුවෙන්ශ්වර් කුමාර් – කඩුලු 10 (තරඟ 10) ඉනිමක හොඳම පන්දු යැවීම – 22/3

(7) පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම – මේ වන විට තරඟ 10ක් ක්‍රීඩාකරමින් තරඟ 5ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ 7 වන ස්ථානයේ රැඳී සිටී. (NRR = -0.229)

වැඩිම ලකුණු ලාභීන් –

 

(1) ශිකර් දවාන් – ලකුණු 369 [ඉනිම් 10 , ඉනිමක වැඩිම ලකුණු – 88* , අර්ධ ශතක 3 , ඇවරේජ් – 46.13 ]

(2) ලියම් ලිවින්ස්ටන් – ලකුණු 293 [ඉනිම් 10 , ඉනිමක වැඩිම ලකුණු – 63 , අර්ධ ශතක 3 , ඇවරේජ් – 32.56 ]

(3) භානුක රාජපක්ෂ – ලකුණු 174 [ඉනිම් 6 , ඉනිමක වැඩිම ලකුණු – 43 , ඇවරේජ් – 29.0 ]

වැඩිම කඩුලු ලාභීන් –

 

(1) කගිසෝ රබාඩා – කඩුලු 17 (තරඟ 9) ඉනිමක හොඳම පන්දු යැවීම – 33/4

(2) රාහුල් චහාර් – කඩුලු 12 (තරඟ 10) ඉනිමක හොඳම පන්දු යැවීම – 25/3

(3) ඕඩියන් ස්මිත් – කඩුලු 6 (තරඟ 6) ඉනිමක හොඳම පන්දු යැවීම – 30/4

(8) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම – මේ වන විට තරඟාවලියේ තරඟ 10 ක් ක්‍රීඩා කරමින් ජයග්‍රහණයට කිරීමට හැකිවී ඇත්තේ තරඟ 4ක් පමණයි. තරඟ 6ක් පරාජයට පත්වී ඇත. ප්‍රසාද ලකුණු සටහනේ 8 වන ස්ථානයේ රැඳී සිටී.

වැඩිම ලකුණු ලාභීන් –

 

(1) ශ්රේයස් අයියර් – ලකුණු 328 [ඉනිම් 10 , ඉනිමක වැඩිම ලකුණු – 85, අර්ධ ශතක 2 , ඇවරේජ් – 36.0 ]

(2) නිටිශ් රානා – ලකුණු 248 [ඉනිම් 10 , ඉනිමක වැඩිම ලකුණු – 57, අර්ධ ශතක 2 , ඇවරේජ් – 27.56 ]

(3) අන්ඩෘ රසල් – ලකුණු 227 [ඉනිම් 10 , ඉනිමක වැඩිම ලකුණු – 70* , අර්ධ ශතක 1 , ඇවරේජ් – 37.83 ]

වැඩිම කඩුලු ලාභීන් –

 

(1) උමේෂ් යාදෙව් – කඩුලු 15 (තරඟ 10) ඉනිමක හොඳම පන්දු යැවීම – 23/4

(2) ටිම් සවුති – කඩුලු 10 (තරඟ 5) ඉනිමක හොඳම පන්දු යැවීම – 20/3

(3) ඇන්ඩෘ රසල් – කඩුලු 10 (තරඟ 10) ඉනිමක හොඳම පන්දු යැවීම – 5/4

(4) සුනිල් නාරායන් – කඩුලු 7 (තරඟ 10) ඉනිමක හොඳම පන්දු යැවීම – 21/2

(9) චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම – මේ වන විට තරඟ 10ක් ක්‍රීඩා කරමින් ජයග්‍රහණයට කිරීමට හැකිවී ඇත්තේ තරඟ 3ක් පමණයි. තරඟ 7 ක් පරාජයට පත්වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ 9 වන ස්ථානයේ රැඳීසිටී.

වැඩිම ලකුණු ලාභීන් –

 

(1) රුතුරාජ් ගයික්වාඩ් – ලකුණු 265 [ඉනිම් 10 , ඉනිමක වැඩිම ලකුණු – 99, අර්ධ ශතක 2 , ඇවරේජ් – 26.50 ]

(2) අම්බටි රයිදු – ලකුණු 256 [ඉනිම් 10 , ඉනිමක වැඩිම ලකුණු – 78 , අර්ධ ශතක 1 , ඇවරේජ් – 32.0 ]

(3) ශිවම් ඩුබේ – ලකුණු 247 [ඉනිම් 8 , ඉනිමක වැඩිම ලකුණු – 95* , අර්ධ ශතක 2 , ඇවරේජ් – 35.29 ]

(4) රොබින් උතප්පා – ලකුණු 229 [ඉනිම් 10 , ඉනිමක වැඩිම ලකුණු – 88 , අර්ධ ශතක 2 , ඇවරේජ් – 25.44 ]

වැඩිම කඩුලු ලාභීන් –

 

(1) D.J බ්‍රාවෝ – කඩුලු 14 (තරඟ 8) ඉනිමක හොඳම පන්දු යැවීම – 20/3

(2) මහීශ් තීක්ශණ – කඩුලු 11 (තරඟ 7) ඉනිමක හොඳම පන්දු යැවීම – 33/4

(3) මුකේෂ් චෞද්රි – කඩුලු 11 (තරඟ 9) ඉනිමක හොඳම පන්දු යැවීම – 46/4

(4) ඩ්වේන් ප්‍රිටෝරියස් – කඩුලු 6 (තරඟ 6) ,  (5) රවින්ද්‍ර ජඩේඩා – කඩුලු 5 (තරඟ 10)

(10) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම – මෙවර තරඟාවලියේ අසාර්ථකම කණ්ඩායම මුම්බායි ඉන්දියන්ස් මේ වන විත තරඟ 10කදී ජයග්‍රහණය කිරීමට සමත්වූයේ තරඟ දෙකක් පමණයි. ක්‍රීඩාකළ පලමු තරඟ 8ම පිට පිට පරාජයට පත්විය. මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳීසිටී.

වැඩිම ලකුණු ලාභීන් –

 

(1) තිලක් වර්මා – ලකුණු 328 [ඉනිම් 10 , ඉනිමක වැඩිම ලකුණු – 61 , අර්ධ ශතක 2 , ඇවරේජ් – 41.0]

(2) සූර්යකුමාර් යාදෙව් – ලකුණු 303 [ඉනිම් 8 , ඉනිමක වැඩිම ලකුණු – 68* , අර්ධ ශතක 3 , ඇවරේජ් – 43.29 ]

(3) ඉශාන් ක්‍රිශාන් – ලකුණු 270 [ඉනිම් 10 , ඉනිමක වැඩිම ලකුණු – 81* , අර්ධ ශතක 2 , ඇවරේජ් – 30.0 ]

(4) රෝහිට් ශර්මා – ලකුණු 198 [ඉනිම් 10 , ඉනිමක වැඩිම ලකුණු – 43 , ඇවරේජ් – 19.30 ]

වැඩිම කඩුලු ලාභීන් –

 

(1) මුරුගන් අශ්වින් – කඩුලු 8 (තරඟ 7) ඉනිමක හොඳම පන්දු යැවීම – 14/2

(2) ඩැනියල් සෑම්ස් – කඩුලු 7 (තරඟ 7) ඉනිමක හොඳම පන්දු යැවීම – 30/4

(3) ජයදේව් උනද්කට් – කඩුලු 6 (තරඟ 5) ඉනිමක හොඳම පන්දු යැවීම – 32

Leave a Reply

Your email address will not be published. Required fields are marked *