2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් 20.

2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟවලියේ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සඳහා දේශීය ක්‍රීඩකයින් 14ක් හා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකුගෙන් යුත් සංචිතය අද (9) තෝරාගනු ලැබුවා.

 

 

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් Overseas Icon Player ලෙස ඉම්රාන් තහීර් , Overseas Diamond Player ලෙස   Rilee Rossouw , Local Icon Player ලෙස දසුන් ශානක ඇතුළත් කරගෙන තිබෙනවා.

 

 

ඒ අනුව මෙවර දඹුල්ල කණ්ඩායම සඳහා තෝරාගනු ලැබූ ක්‍රීඩකයින් සියල්ල මෙන්න.

 

1) ඉම්රාන් තහීර්

 

2) දසුන් ශානක

 

3) රයිලි රොසොව්

 

4) ෂොයෙබ් මක්සූඩ්

 

5) චාමික කරුණාරත්න

 

 

6) ඔඩියන් ස්මිත්

 

7) ජොෂ් ලිට්ල්

 

8) නිරෝෂන් දික්වැල්ල

 

9) රමේෂ් මෙන්ඩිස්

 

10) නුවන් ප්‍රදීප්

 

 

11) නජිබුල්ලා සද්‍රාන්

 

12) තරිඳු රත්නායක

 

13) සාෂා සෙනෙවිරත්න

 

14) මුදිත ලක්ෂාන්

 

15) ළහිරු උදාර

 

 

16) කලන පෙරේරා

 

17) සචිත ජයතිලක

 

18) මදුශාන් රවිචන්ද්‍රකුමාර්

 

19) ජනිත් ලියනගේ

 

20) චාමිකර එදිරිසිංහ

 

 

කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් 20 දෙනා මෙතනින් බලන්න (Click) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *