2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් 20.
2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟවලියේ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සඳහා දේශීය ක්‍රීඩකයින් 14ක් හා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකුගෙන් යුත් සංචිතය අද (9) තෝරාගනු ලැබුවා.
ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් Overseas Icon Player ලෙස පෆ් ඩු ප්ලෙසිස් , Overseas Diamond Player ලෙස වහබ් රියාස් , Local Icon Player ලෙස තිසර පෙරේරා ඇතුළත් කරගෙන තිබෙනවා.
ඒ අනුව මෙවර ජැෆ්නා කණ්ඩායම සඳහා තෝරාගනු ලැබූ ක්‍රීඩකයින් සියල්ල මෙන්න.
1) ෆෆ් ඩු ප්ලෙසිස්
2) තිසර පෙරේරා
3) වහාබ් රියාස්
4) වනිඳු හසරංග
5) ෂොයෙබ් මලික්
6) උස්මාන් ශින්වාරි
7) රමනුල්ලා ගුර්බාස්
8) අවිෂ්ක ප්‍රනාන්දු
9) චතුරංග ද සිල්වා
10) උපුල් තරංග
11) ජේඩ්න් සීල්ස්
12) සුරංග ලක්මාල්
13) අෂේන් බණ්ඩාර
14) චාමික ගුණසේකර
15) මහීෂ් තීක්ෂණ
16) දේවේන්ද්‍රන් දිනුෂන්
17) අෂේන් රන්දික
18) රත්නරාජ් තේනුදරන්
19) ක්‍රිෂාන් සංජුල
20) විජයකාන්ත් වියස්කාන්ත්
දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් 20 දෙනා මෙතනින් බලන්න (Click)