2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් 20.

2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟවලියේ Galle Gladiators කණ්ඩායම සඳහා දේශීය ක්‍රීඩකයින් 14ක් හා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකුගෙන් යුත් සංචිතය අද තෝරාගනු ලැබුවා.

 

 

ගාල්ල කණ්ඩායම වෙනුවෙන් Overseas Icon Player ලෙස මොහොමඩ් හෆීස්, Overseas Diamond Player ලෙස Tabraiz Shamsi , Local Icon Player ලෙස ඉසුරු උදාන ඇතුළත් කරගෙන තිබෙනවා.

 

 

ඒ අනුව මෙවර ගාල්ල කණ්ඩායම සඳහා තෝරාගනු ලැබූ ක්‍රීඩකයින් සියල්ල මෙන්න.

 

1) මොහොමඩ් හෆීස්

 

2) ඉසුරු උදාන

 

3) ටබ්‍රෙයිස් ශම්සි

 

4) කුසල් මෙන්ඩිස්

 

5) මොහොමඩ් අමීර්

 

 

6) සමිත් පටෙල්

 

7) සෆ්‍රාස් අහමඩ්

 

8) ධනුෂ්ක ගුණතිලක

 

9)  ධනංජය ලක්ෂාන්

 

10) භානුක රාජපක්ෂ

 

 

11) අන්වර් අලී

 

12)  නුවන් තුෂාර

 

13) ළහිරු මධුසංක

 

14) ඩිල්ෂාන් මදුසංක

 

15) පුලින තරංග

 

 

16) අෂේන් ඩැනියෙල්

 

17) මොහොමඩ් ශමාස්

 

18) සුමින්ද ලක්ෂාන්

 

19) ඇන්ජලෝ ජයසිංහ

 

20) කෙවින් කොත්තිගොඩ

 

 

ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් 20 දෙනා මෙතනින් බලන්න (click)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *