2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් 20.
2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟවලියේ Colombo Stars කණ්ඩායම සඳහා දේශීය ක්‍රීඩකයින් 14ක් හා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකුගෙන් යුත් සංචිතය අද තෝරාගනු ලැබුවා.
කොළඹ කණ්ඩායම වෙනුවෙන් Overseas Icon Player ලෙස ක්‍රිස් ගේල්, Overseas Diamond Player ලෙස මොහොමඩ් ශේශාඩ්, Local Icon Player ලෙස දුශ්මන්ත චමීර ඇතුළත් කරගෙන් තිබෙනවා.
ඒ අනුව මෙවර කොළඹ කණ්ඩායම සඳහා තෝරාගනු ලැබූ ක්‍රීඩකයින් සියල්ල මෙන්න.
1) ක්‍රිස් ගේල්
2) අහමඩ් ශෙසාඩ්
3) ඩිල්ෂාන් මුණවීර
4) මොහොම්ඩ් ඉර්ෆාන්
5) දුෂ්මන්ත චමීර
6) අල් අමීන් හොසේන්
7) ටස්කින් අහමඩ්
8) පැතුම් නිස්සංක
9) ලක්ෂාන් සඳකැන්
10) සීකුගේ ප්‍රසන්න
11) මන්ප්‍රීට් සිං
12) ගිහාන් රූපසිංහ
13) ළහිරු ගමගේ
14) ටී.එම්. සම්පත්
15) නුවනිඳු ප්‍රනාන්දු
16) ජෙහාන් ඩැනියෙල්
17) මළිදු මදුරංග
18) නලීන් ප්‍රියදර්ශන
19) හෂාන් දුමිඳු
20) කබිල් රාජ්
ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමේ ක්‍රීඩකයින් 20 දෙනා මෙතනින් බලන්න (Click කරන්න)