2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි සඳහා තෝරාගනු ලැබූ ක්‍රීඩකයින් සියල්ල මෙන්න.
2021 ලංකා ප්‍රීමියර් ලීගයේ Player Draft එක අද (9) Online ක්‍රමයට පැවැත්වූ අතර, ඒ සඳහා විදෙස් ක්‍රීඩකයින් 300ක් හා දේශීය ක්‍රීඩකයින් 300ක් ඇතුළත් වී තිබුණා. (තෝරාගනු ලැබූ ක්‍රීඩකයින් 100 දෙනා පහළින් සඳහන් කර ඇත)
මෙවර Player Draft එක වට 20 කින් යුක්ත වූ අතර එම වටවලදී ‘Local & Overseas Icon Player’, ‘Local & Overseas Diamond Player’, ‘Local & Overseas Gold Player’, ‘Local & Overseas Classic Player’, Local Emerging’ සහ ‘Supplementary Local’ යන කාණ්ඩ යටතේ ක්‍රීඩකයින් තෝරාගනු ලැබූවා.
2020 මෙන් මෙවරද තරඟාවලිය කණ්ඩායම් 5කින් සමන්විත වන අතර, එම කණ්ඩායම 5 වනුයේ, Colombo Stars, Dambulla Giants, Galle Gladiators, Jaffna Kings, Kandy Warriors වේ.
එක් එක් කණ්ඩායමකට දේශීය ක්‍රීඩකයින් 14 ක් සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකුගෙන් යුතුව ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් වේ.
• Colombo Stars කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙතනින් බලන්න. (Click කරන්න)
• Galle Gladiators කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙතනින් බලන්න. (Click කරන්න)
• Jaffna Kings කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙතනින් බලන්න. (Click කරන්න)
• Dambulla Giants කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙතනින් බලන්න. (Click කරන්න)
• Kandy Warriors කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙතනින් බලන්න. (Click කරන්න)