2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් 20.
2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟවලියේ කණ්ඩායම Kandy warriors සඳහා දේශීය ක්‍රීඩකයින් 14ක් හා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකුගෙන් යුත් සංචිතය අද (9) තෝරාගනු ලැබුවා.
කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් Overseas Icon Player ලෙස Rovman Powell, Overseas Diamond Player ලෙස Cameron Delport , Local Icon Player ලෙස චරිත් අසලංක ඇතුළත් කරගෙන තිබෙනවා.
ඒ අනුව මෙවර කැන්ඩි කණ්ඩායම සඳහා තෝරාගනු ලැබූ ක්‍රීඩකයින් සියල්ල මෙන්න.
1) රොව්මන් පවෙල්
2) චරිත් අසලංක
3) කැමරන් ඩෙල්පොට්
4) මොහොමඩ් මිතුන්
5) ලහිරු කුමාර
6) නස්මුල් උස්ලාම් අපූ
7) මෙහෙදි හසන් රනා
8) ඇන්ජලෝ පෙරේරා
9) අසේල ගුනරත්න
10) මිලින්ද සිරිවර්ධන
11) අම්ජාඩ් ඛාන්
12) ඉෂාන් ජයරත්න
13) කමිඳු මෙන්ඩිස්
14) කමිල් මිශාර
15) බිනුර ප්‍රනාන්දු
16) අයන් සිරිවර්ධන
17) නිමේෂ් විමුක්ති
18) ශෂික දුල්ෂාන්
19) කල්හාර සේනාරත්න
20) උදාර ජයසුන්දර